Posts

Showing posts from April 9, 2023
Image
🐍 .... සර්පයා සහ ජීවිතය ................   “සදේ සෙවණැල්ල වැගිරෙන්නාක් මෙන් ජීවයේ බලයෙන් සර්පයාගේ සම ගැලවී යයි. සඳ නැවත ඉපදීමට සෙවණැල්ල සේ, සර්පයා නැවත ඉපදීමට සම වැගිරෙයි. ඒවා සමාන සංකේත වේ. සමහර විට සර්පයා තමන්ගේම වලිගය අනුභව කරන කවයක් ලෙස නිරූපණය කෙරේ. එය ජීවිතයේ රූපයකි. ජීවිතය එකින් එක පරම්පරාවක් වැගිරෙයි, නැවත ඉපදීමට. සර්පයා නිරූපණය කරන්නේ අමරණීය ශක්තිය සහ විඥානය කාල ක්ෂේත්‍රයේ නිරත වන අතර, නිරන්තරයෙන් මරණය ඉවත දමා නැවත ඉපදීමයි. ඒ විදියට බලනකොට ජීවිතේ ගැන පුදුම භයානක දෙයක් තියෙනවා. එබැවින් සර්පයා ජීවිතයේ ආකර්ෂණය සහ භීෂණය යන දෙකෙහිම හැඟීම දරයි. ” 👨.......... ප්‍රසන්න විජයසිංහ.....