Posts

Showing posts from May 6, 2025

ටිල්වින්ගේ වසර 47ක 'අප්‍රකට' දේශපාලන ජීවිතය ගැන ඔබ දන්නවා ද? | BBC News ... වසර 47ක් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටින ටිල්වින් සිල්වා ඉන් වසර 30ක් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්වරයා වන්නේය. ජනප්‍රිය දේශපාලනයට නොගිය ඔහු චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ පරිවාස ආණ්ඩුවේ මෙන්ම, අනුර කුමාර දිසානායකගේ වත්මන් ආණ්ඩුවේ කිසිඳු තනතුරක් භාර ගත්තේ නැත. පාසල් කාලය, ආර්ථික අභියෝග අභියෝග හමුවේ පාසල් ගමන අඩාල වීම, රෝහණ විජේවීර හමුවීම, පක්ෂය තුළ කළ රහසිගත දේශපාලනය, බන්ධනාගාරයේ ජීවිතය හා බැඳුනු 'අප්‍රකට' කතා මෙන්ම අනුර දිසානායක ජනාධිපතිවරයා යටතේ තනතුරු භාර නොගැනීමට හේතුව ටිල්වින් සිල්වා BBC සිංහල සමග පැවති සාකච්ඡාවක දී විස්තර කළේය.

Image