
★ උසම උස කදු මුුුුුදුනක ආලෝකය ඔබය විරුවාණෙනි.. අප ඔබට මෙතරම් ගරු කරන්නේ අප ඔබට මෙතරම් ආදර කරන්නේ මේ ජරා ජීර්ණ දේශපාලන ක්‍රමයට සැබැවින්ම අභියෝග කළ ඒ් වෙනුවෙන්ම කැප වූ ඒකම මිනිසා ඔබ නිසාවෙනි.... එය ඔබගේම වචනයෙන් මෙලෙස සටහන් කරමි.. අප මරා දැමූවද අප නගන හඩ සදා නොමියනු ඇත.... ★ 35 වැනි ඉල් මහ විරු සමරුව - (1989 - 2024) ★ ★ ප්‍රසන්න විජයසිංහ…