👨 ............... කවියා සහ වේදනාව..
මගේ කඳුළු බිඳු
තරු දහසක්
ඔබේ සවස අහසේ
මගේ හදවතේ වේදනාව
ප්‍රීතිමත් වැස්සක්
ඔබේ වත්ත මත
මගේ ගැඹුරු සුසුම්
සැනසිලිදායක සුළඟක්
ඔබේ කම්මුල් සිප ගනිමින්
මගේ සදාකාලික ශෝකය
හුස්ම ගන්න ජීවිතය
ඔබේ සිහින තුළට..............
👨............ ප්‍රසන්න විජයසිංහ..........
![]() |
Comments
Post a Comment