📎........ පැමිණීමේ ලේඛණය.............
මෙය ඊජිප්තුවේ Deir el-Medina ප්‍රදේශයෙන් හමුවූ වසර 3200ක් පැරණි පැමිණීමේ පත්‍රිකාවකි. සේවක නොපැමිණීමට හේතු "එම්බාම් කිරීම සහෝදරයා", "බියර් පෙරීම" සහ "ගෝනුස්සන් දෂ්ට කිරීම" ඇතුළත් වේ.
.......... ප්‍රසන්න විජයසිංහ............
![]() |
Comments
Post a Comment