👩.............. ඔබ..................

සතුට නිද්‍රාශීලි වන විට එය දුකෙන් මිදෙයි

එය ඔබේ සිහින කඳුළු වලට මැලවී යනු මම දකිමි..

ඒත් මගේ ඇස්වල වතුර පිරුණු පොරොන්දුවක් තියෙනවා

රාත්‍රිය අවසන් වන විට නිල් පැහැයෙන් යුත් උදාවකින්..

ඔබේ මලානිකත්වයෙන් මම සිනහවක් නගමි

එවිට මගේ මිහිරි බව තුළ ඔබට නිදා ගත හැකිය..

... ප්‍රසන්න විජයසිංහ...


 

Comments

Popular posts from this blog