.. අයින්ස්ටයින්.. හොර්කින් සහ දෙවියන්ගේ දාදු කැට.. 


ඒ නිසා අයින්ස්ටයින් "දෙවියන් දාදු කැට සෙල්ලම් කරන්නේ නැහැ" කිව්ව එක වැරදියි. කළු කුහර සලකා බැලීමෙන් පෙනී යන්නේ, දෙවියන් වහන්සේ දාදු කැට සෙල්ලම් කරන බව පමණක් නොව, සමහර විට ඒවා නොපෙනෙන තැනට විසි කිරීමෙන් ඔහු අපව ව්‍යාකූල කරන බවයි.

-- ස්ටීවන් හෝකින් (1942-2018)----



Comments

Popular posts from this blog