Leonhard Euler on Prime numbers ✍️
ප්‍රාථමික සංඛ්‍යා අනුපිළිවෙලෙහි යම් අනුපිළිවෙලක් සොයා ගැනීමට ගණිතඥයින් අද දක්වාම නිෂ්ඵල උත්සාහයක් ගෙන ඇති අතර, එය මිනිස් මනස කිසිදා විනිවිද නොයන අභිරහසක් බව විශ්වාස කිරීමට අපට හේතු තිබේ.
-- G. Simmons විසින් Calculus Gems හි සඳහන් කර ඇති පරිදි (1992)
................. ප්‍රසන්න විජයසිංහ..........
![]() |
Comments
Post a Comment