Isaac Asimov ලේඛකයෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ 

                              කුමක්ද යන්න පැහැදිලි කරයි ✍️


ලිවීම දුෂ්කර කාර්යයකි. මම එය කිරීමට ආදරය කරන නිසා එය වෙහෙස මහන්සි වී වැඩ කිරීම අඩු නොවේ. ටෙනිස් වලට ආදරය කරන අය එය ක්‍රීඩා කිරීමෙන් වෙහෙසට පත්වන අතර ක්‍රීඩාවට ඇති ආදරය දහඩිය දැමීම නතර නොකරයි. ඔෆිස් නොයන නිසාත් ලොක්කෙක් නැති නිසාත් ලේඛකයන් රැකියා විරහිත ගොබ්බයන් ය යන අනියම් උපකල්පනය සෑම ලේඛකයකුටම ජීවත් විය යුතු දෙයකි. මේ නිසා දුක් විඳ නැති, අමනාප නොවූ, ඊලඟ පුද්ගලයා මරා දමන්නට සිහිනෙන්වත් නොසිතූ ලේඛකයකු මම කිසිදා නොහඳුනමි.


.............. ප්‍රසන්න විජයසිංහ...........



Comments

Popular posts from this blog