.නැගිටපල්ලා….⭐⭐⭐

කුසට සා ගිනි

හදට සෝ ගිනි

ඉණට වැරහැලි කැබලි එල්ලා

සතුට සැනසුම අහිමි කරලූ

අ`දුර දිනු කාලය ගිහිල්ලා

නොසිට මැරි මැරි

සතුරු පා යට

වකුටු වී අතපය හකුල්ලා

නැගිටපල්ලා… නැගිටපල්ලා

නුඹලගේ වාරය ඇවිල්ලා....




Comments

Popular posts from this blog