කාලය සහ කර්මය
කුරුල්ලෙක් ජීවත්ව සිටින විට,
ඌ කුහුඹුවන් අනුභව කරයි.
කුරුල්ලා මිය ගිය විට
කුහුඹුවන් කුරුල්ලා කනවා.
කාලය සහ තත්වයන් ඕනෑම අවස්ථාවක වෙනස් විය හැක.
ජිවිතේ කාවවත් හෑල්ලු කරන්නවත් රිද්දන්නවත් එපා.
ඔබ අද බලවත් විය හැක,
නමුත් මතක තබා ගන්න,
කාලය ඔබට වඩා බලවත් බව....

Comments
Post a Comment