හිතන්න .... Think....
මමත්වය වර්ධනය නසයි.
බිය සිහින මරා දමයි.
ක්‍රෝධය ප්‍රඥාව නසයි
ඊර්ෂ්යාව සාමය නැති කරයි.
සැකය විශ්වාසය නැති කරයි.
කම්මැලිකම ආශාව නසයි.
Ego kills growth.
Fear kills dreams.
Anger kills wisdom
Jealousy kills peace.
Doubt kills confidence.
Laziness kills ambition.

Comments
Post a Comment