55 Cancri e 'නිර ලෝකය'
55 Cancri e යනු පෘථිවියේ සිට ආලෝක වර්ෂ 41ක් පමණ දුරින් සූර්යයා වැනි තාරකාවක් වටා කක්ෂගත වන සුපිරි-පෘථිවි බාහිර ග්‍රහලෝකයකි.
මෙම සිත්ගන්නා වස්තුව පෘථිවියට වඩා 8 ගුණයකින් විශාල පාෂාණමය ලෝකයක් බව සැලකේ. 55 Cancri e එහි තාරකාවට ඉතා ආසන්නව පිහිටා ඇති අතර එහි මතුපිට ලාවා විල් වලින් වැසී ඇත.
මෙම අමුතු 'නිර ලෝකය' ඝන හුස්ම හිර කරන වායුගෝලයක් ඇති බව ද සැලකේ.
📸 NASA/JPL-Caltech ඇසුරින් ප්‍රසන්න විජයසිංහ...
55 Cancri e is a super-Earth exoplanet that orbits a Sun-like star roughly 41 light years from Earth.
It's thought that this interesting object is a rocky world around 8 times more massive than Earth. 55 Cancri e is located so close to its star that its surface is covered in lakes of lava.
This bizarre 'Hell World' is also thought to have a thick stifling atmosphere.
📸 Credit: NASA/JPL-Caltech BY - Prasanna Wijayasinghe.
Comments
Post a Comment