සෑම දරුවෙකුටම ශූරයෙකු වැඩිහිටියෙකු ලැබිය යුතුයි…
මගේ මුළු ජීවිතකාලයම ගත කළේ පාසල් නිවසේ පාසල්
නිවසට යන අතරමගදි හෝ පාසල් නිවස තුළ සිදුවන දේ ගැන කථා කරමින්.මගේ දෙමපියන්
දෙදෙනාම අධ්‍යාපනඥයින් මගේ මවගේ ආච්චිලා සීයලා අධ්‍යාපනඥයින් ඒ වගේම පසුගිය
අවුරුදු 40 තුළ මමත් ඒ
දේම කළා.ඉතින් ඒ වසර කිහිපය තුළ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දෙස බොහෝ දෘෂ්ටි කෝණ වලින්
බලන්නට මට අවස්ථාවක් ලැබුණු බව අමුතුවෙන් කිව යුතු නැත. ඒ ප්‍රතිසංස්කරණවලින් සමරහක් හොද වී තිබෙනවා.ඒවායින්
සමහරක් ඒතරම් හොද නැත.ඒ වගේම අපි දන්නවා ළමයි පාසල් හැර යන්නේ ඇයි කියලා.අපි
දන්නවා ළමයි ඉගෙන නොගන්නේ ඇයි කියලා.ඒක දුප්පත්කම, අඩු පැමිණීම, සෘණාත්මක සම වයසේ මිතුරන්ගේ බලපෑම්. අපි දන්නවා ඇයි
කියලා.නමුත් අපි කිසිදා සාකච්ඡා නොකරන හෝ කලාතුරකින් සාකච්ඡා නොකරන දෙයක් නම් මානව
සම්බන්ධතාවයේ වටිනාකම් සහ වැදගත්කමයි. සබදතා සැලකිය යුතු සම්බන්ධතාවයකින් තොරව
සැලකිය යුතු ඉගෙනීමක් සිදු නොවන බව ජේම්ස් කොමර් පවසයි.ජෝර්ජ් වොෂින්ටන් කාර්වර්
පවසන්නේ සියළු ඉගෙනීම් සබදතා තේරුම්
ගැනීම බවයි.මෙම කාමරයේ සිටින සෑම කෙනෙකුම ගුරුවරයෙකු හෝ වැඩිහිටියෙකු විසින්
බලපෑමට ලක්ව ඇත.අවුරුදු ගණනාවක් තිස්සේ මම
මිනිස්සු උගන්වන හැටි බලාගෙන හිටියා.මම හොදම ඒවා දිහා බැලුවා ඒ් වගේම නරකම ඒවා
දිහාත් බැලුවා.ළමයින්ට කැමති වෙන්න කියලා ඒයාලා මට සල්ලි දෙන්නේ නැ.පාඩමක්
උගන්නන්න කියලා ඒයාලා මට සල්ලි දෙනවා.ළමයි ඒක ඉගෙන ගන්න ඔනේ. මම ඒක උගන්නන්න ඔනේ ඒයාලා
ඒක ඉගෙන ගන්න ඔනේ.නඩුව ඉවරයි කියලා මට ඒක පාරක් සගවලා කිව්වා. හොදයි මම ඇයට කිව්වා
ඔයා දන්නවද ළමයි කැමති නැති අයගෙන් ඉගෙන ගන්නේ නැහැ ඇය කිව්වා ඒක නිකම් හූයි ගොඩක්
විතරයි කියලා. හොදයි ඔයාගේ අවුරුද්ද දිගු හා දුෂ්කර වෙයි කියලා මම ඇයට කිව්වා.
කියන්න ඔන නෑ ඒක ඒහෙමයි.සමහර අය සිතන්නේ සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට ඔබට
හැකියාවක් තිබිය හැකි බවයි. නැතහොත් ඔබට ඒය නොතිබිය හැකි බවයි. මම හිතන්නේ ස්ටීවන්
කෝව් ට නිවැරදි අදහස තිබුණා. ඔහු කිව්වා
ඔබ සරල දේවල් කිහිපයක් ඇතුළත් කළ යුතුයි කියලා උදාහරණයක් ලෙස තේරුම් ගැනීමට වඩා
මුලින්ම තේරුම් ගැනීමට උත්සාහ කිරිම සමාව ඉල්ලීම වැනි සරල දේවල්. ඔයා කවදා හරි ඒ
ගැන හිතුවද පොඩි ළමයෙක්ට සමාවෙන්න කියන්න ඒයාලා කම්පනයට පත්වෙලා. මම වරක් අනුපාත
ගැන පාඩමක් ඉගැන්නුවා. මම ගණිතයට ඒච්චර දක්ෂ නැහැ. නමුත් මම ඒ ගැන වැඩ කරමින්
හිටියා. මම ආපහු ඇවිත් ඒ ගුරු සංස්කරණය බැලුවා. මම මුළු පාඩමම වැරදියට ඉගැන්නුවා.
ඉතින් මම ඊළග දවසේ පන්තියට ආවාම කිවිවා බලන්න යාළුවනේ මට සමාවෙන්න ඔනේ. මම මුළු
පාඩමම වැරදියට ඉගැන්නුවා මට ගොඩක් කණගාටුයි. ඔවුන් කිව්වා කමක් නෑ මිස් පියර්සන්
ඔයා ගොඩක් උද්යෝගීමත්ව හිටියා අපි ඔයාට යන්න දුන්නා. මට තිබුණ පන්ති හරිම පහත්.
අධ්‍යාපනික වශයෙන් දුර්වල නිසා මම ඇඩුවා. මාස නවයකින් මේ කණ්ඩායම ඉන්න තැන ඉදන්
අවශ්‍ය තැනට මම කොහොමද ගෙනියන්නේ කියලා මම කල්පනා කළා ඒක අමාරුයි හරිම අමාරුයි.
දරුවෙකුගේ ආත්ම අභිමානය සහ ඔහුගේ අධ්‍යයන ජයග්‍රහණය ඒකවර වැඩි කරන්නේ කොහොමද ඒක
අවුරුද්දක මට දීප්තිමත් අදහසක් ආවා. මම මගේ සියළුම සිසුන්ට කිව්වා ඔයාලව මගේ
පන්තියට තෝරාගෙන තියෙන්නේ මම හොදම ගුරුවරයා නිසා සහ ඔයාලා හොදම ශිෂ්‍යයන් නිසා
ඒයාලා අපිව ඒකට ඒකතු කළේ අනිත් හැමෝටම ඒක කරන විදිහ පෙන්වන්න. ඒක් ශිෂ්‍යයෙක්
ඇත්තටම මම කිව්වා ඇත්තටම අපි අනිත් පන්තිවලට ඒක කරන හැටි පෙන්වන්න ඔනේ ඒ නිසා අපි
ශාලාවෙන් පහළට යනකොට මිනිස්සු අපිව දකිනවා ඒ නිසා ඔයාට ශබ්ද කරන්න බැහැ. ඔයා
නිර්භීත වෙන්න ඔ්නේ ඒ් වගේම මම ඒයාලට කියමනක් දුන්නා මම කෙනෙක් මම ඒනකොට කොනෙක්
වගේ හිටියා. මම ගියාම මම හොද කොනෙක් වෙයි. මම බලවත් මම ශක්තිමත් මම මෙහේදි ලැබෙන
අධ්‍යාපනය ලැබීමට වටිනවා .මට කරන්න දේවල් තියෙනවා විශ්මයට පත්කරන්න මිනිස්සු
ඉන්න්වා යන්න තැනක් තියෙනවා. ඔවුන් කිව්වා ඔව් ඔයා ඒක ගොඩක් වෙලා කියනවා ඒක
ඔයාගෙන් කොටසක් වෙන්න පටන් ගන්නවා. මම ප්‍රශ්නාවලියක්
දුන්නා. ප්‍රශ්න 20ක්. ශිෂ්‍යයෙක්ට
ප්‍රශ්න 18ක් මග හැරුණා.
මම ඔහුගේ කඩදාසියේ +2 ලකුණක් සහ
විශාල සිනහ මුහුණක් තැබුවා. ඒයා කිව්වා මිස් පියර්සන් මේ ඒප් ඒකක්ද මම කිව්වා ඔව් ඔහු කිව්වා ඒහෙනම් ඇයි ඔයා
සිනහමුසු මුහුණක් දැම්මේ.. මම කිව්වා මොකද ඔයා රෝල් ඒකේ ඉන්නේ. ඔයාගේ 2ක් හරි. ඔයා ඒ
ඔක්කෝම මග හැරගත්තේ නෑ. මම කිව්වා අපි මේක සමාලෝචනය කරන කොට ඔයා හොදින් කරයිද ඔහු කිව්වා ඔව් මැඩම් මට හොදින් කරන්න පුළුවන්
ඔයාට පේනවා -18 ඔයාගේ
ජිවිතේම නාස්ති කරනවා.+2 කිව්වා මම
නරක නෑ කියලා. අවුරුදු ගාණක් තිස්සේ මගේ අම්මා විවේක කාලයේදි සමාලෝචනය කරන්න කාලය
ගන්නවා. දහවල් ගෙදරට යනවා කෑමට අවශ්‍ය ළමයින්ට ඇගේ මේස ලාච්චුව දාන්න පනා බුරුසු
රටකජු බටර් සහ රතිඤ්ඤා මිලදි ගන්නවා ඒ
වගේම හොද සුවදක් නැති ළමයින්ට රෙදි සෝදන රෙදි සහ සබන් ටිකක් ගන්නවා මම දැක්කා.
බලන්න ගද ගහන ළමයින්ට උගන්වන්න අමාරුයි. ළමයින්ට කුරිරු වෙන්න පුළුවන්. ඒ නිසා ඇය
ඒ දේවල් ඇගේ මේසයේ තබා ගත්තා අවුරුදු ගණනාවකට පසු ඇය විශ්‍රාම ගිය පසු ළමයින්ගෙන්
සමහරක් ඇවිත් ඇයට කියනවා මම දැක්කා ඔයා දන්නවාද මිස් වෝකර් ඔයා මගේ ජීවිතේ වෙනසක්
කළා. ඔයා ඒක මට වැඩ කළා. ඔයා මට හැගිමක්
ඇති කළා මම කෙනෙක් කියලා මගේ අම්මා අවුරුදු දෙකකට කලින් 1992 දී මිය ගියාම
ඇගේ අවමංග්‍යලයට හිටපු ශිෂ්‍යයන් ගොඩක් හිටියා. ඒක මගේ ඇස්වලට කදුළු ආවා ඒ ඇය නැති
නිසා නෙවෙයි..නමුත් ඇය කවදාවත් අතුරුදහන් වෙන්න බැරි සබදතා උරුමයක් ඉතිරි කළ නිසා.
අපිට තවත් සබදතා තියෙන්න පුළුවන්ද නියත වශයෙන්ම ඔයා ඔයාගේ දරුවෙක්ට කැමති වෙයිද
ඇත්ත වශයෙන්ම නැ. ඔයා දන්නවා ඔයාගේ අමාරුම කාලයේ ළමයි කවදාවත් නැතිනැහැයි කියලා.
කවදාවත් ඔයා ඒ හැමෝටම කැමති වෙන්නේ නැහැ.. අමාරු අය හේතුවක් නිසා පෙනි ඉන්නවා.ඒක
සම්බන්ධතාවය ඒක සබදතා. ඉතින් ගුරුවරු විශිෂ්ට නළු නිළියන් බවට පත් වෙනවා. අපිට
ඒහෙම දැනෙන්නේ නැති වෙලාවට අපි රැකියාවට ඒනවා අපි තේරුමක් නැති ප්‍රතිපත්තියකට
සවන් දෙනවා. අපි කොහොමත් උගන්වනවා අපි
කොහොමත් උගන්වනවා මොකද අපි කරන්නේ ඒකයි.ඉගැන්විම සහ ඉගෙනීම ප්‍රීතිය ගෙන දිය
යුතුයි. අවදානම ගැනිමට බිය නොවන සිතිමට බිය නොවන සහ ශූරයෙකු සිටින දරුවන් අපට
සිටියා නම් අපේ ගෝකය කොතරම් බලවත්ද සෑම දරුවෙකුටම ශූරයෙකු වැඩිහිටියෙකු ලැබිය
යුතුයි සම්බන්ධතාවයේ බලය තේරුම් ගන්නා ඔවුන් විය හැකි හොදම අය බවට පත්වන බව
අවධාරණය කරන ඔවුන්ට කිසි විටෙකත් අත් නොහරින්න. මේ රස්සාව අමාරුද ඔයා ඔට්ටුයි
නමුත් ඒය කළ නොහැකි දෙයක් නොවේ. අපිට මේක කරන්න පුළුවන් අපි අධ්‍යාපනඥයෝ. අපි
වෙනසක් කිරීමට ඉපදුනෙමු.
.............. රිටා පියර්සන්..........
👉අනුවාදය - ප්‍රසන්න විජයසිංහ....
Comments
Post a Comment