දෙවියන් සහ නීතිය…

දෙවියන් විසින් ලෝකයේ බලය - ආධිපත්‍යය දැරූ සමයේ යහපත හා අයහපත දෙස බලා සිටියේ දෙවියන්ය. දැන් අප බුද්ධිවාදය තුළ දෙවියන් මරා දමා ඇත. ඒවන් පසුබිමක ඉහළ සිට බලා සිටින්නට දෙවියෙක් නොමැති බැවින් ඉහළ සිට බලා සිටිනා දෙවියන් බවට නීතිය පත්ව ඇත. වර්තමාන ශිෂ්ට සමාජය නිර්මාණය කිරීමට දෙවියන්ට වඩා නීතියට විශාල වගකීමක් පැවරී ඇත.

👉ප්‍රසන්න විජයසිංහ..

VFX GRAPHIC ART BY PRASANNA


Comments

Popular posts from this blog