මාධ්‍ය මගින් කරන්නේ බොරු කියන ඒක පමණක් නොවේ. සාවද්‍ය පරාවර්තනයන් ඇති කිරීමයි. බොරුව හා සාවද්‍ය පරාවර්තනයන් යනු වර්ග දෙකක්. බොරුව දැනුම මත සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. සාවද්‍ය පරාවර්තනයන් චින්තනය මත සෘණාත්මක බලපෑමක් ඇති කරනවා. ඒය තොරතුරු වසන් කිරීම හෝ විකෘති කිරීමට සමාන නැහැ.ඒමගින් සිදු වන්නේ සිතීමට ඇති හැකියාව මොට කිරීමයි….
…. පිදෙල් කැස්ත්‍රෝ .......
Comments
Post a Comment